7

මේකෙ නම Prince of Persia The Two Thrones... මේක මමනම් දෙපාරක්ම ඉවරකලා... සුපිරි   Game එකක්.. මේකෙ අපූරු ස්ටෝරියක් යන්නෙ.. මේක ගහපු අය ගොඩක් අඩුයි. මොකද මේකෙ අපහසු තැන් කිහිපයක්ම තියෙන නිසා...

අවුලක් ගියොත් පෝස්ට් එකක් දාන්න... මෙන්න screen shot.. පහල ලින්කුවෙන් බාගන්න :පී





කොහොමද? පට්ට නේ.. අරන්ම බලන්න... වැඩි මෙමරියක් නෑ.. පී

Post a Comment Blogger

  1. patta gama, math iwarakala

    ReplyDelete
  2. meke hambena palaweni yodayawa maranne kohmada ... plz help me dr..

    ReplyDelete
    Replies
    1. lesi :d mulin side eke athi udata naginna podi thanak, ethanata nagala yodayage agata pinna one, papuwahama oyage knife eka nil wenawa, ethakota left click karanna.. ehema digatama krnna, wena mkth keys mkth onne.. =p~

      Delete
  3. file size eka 300 mb
    System Requirements - CPU -Intel Pentium 4 1.5 Ghz or Better
    RAM-512 Mb RAM
    Graphics Memory- 128 Mb Graphics accelerator
    direct x9 thama illanne,

    uda link eka wada neha yaluwa.. me link eken ba ganna - http://abominationlinks.blogspot.com/2013/12/pop-two-thrones-pc.html

    ReplyDelete
  4. මම මේක ඉවර කලා ආයෙ පාරක් ගහන්න ආසයි අලුතින් කොච්චර ගේම් ආවත් Prince of Parciya තරම් ගේම් එකක් මට නෑ

    ReplyDelete

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top