යෞවනය.. අපි තවම යවුවනයෙ!! යවුවනයෙ තරුණ තරුණියො විවිදාකාරයි.. විවිදාකාර අදහස් හැගීම්වලින් යුක්තයි.. යවුවනයෙ සමහරු විවිද විනොදාන්ශ වල නියලෙනව.. ඒව අතරින් ගොඩක් දෙනෙක් වැලද ගත්ත දෙයක් තමා පොත් කියවීම.. මේක විනොදාන්ශයක් ද මංදා.. සමරුන්ගෙ පුරුද්දක්.. සමහරු ෆික්ස්වෙන් වගේ කියෝගෙන කියොගෙන යනව පොතක් දෙකක් සෙට් උනහම.. පී එක එක අය විවිදාකාර පොත් කියවන්නෙ.. සමහරු පරිවර්ථන පොත් වලට අබිරහස් එවුවට එහෙම.. ඒත් යවුවනයේ බොහෝ දෙනා කැමති ආදර කථාවලට.. පී.. සමහරු පැල්බැදගෙන කියොනවා.. තව අය හොරෙනුත් කියෝනවලු ඈ.. හිකිස්.. සමහර ඒව කියවද්දි ඇඩෙනවලු.. හැගීම් බර වැඩිකමට දරාගන්න බැරුව කඩාවැටෙනවා.. පී.. මදෑ වරුනාව.. මම අද ගෙනාව ආදරකතා 100 ක්.. ඊටත් වැඩි.. ආදර කතාවලට අකමැති අයට මම මීට කලින් පෝස්ටුවකින් ගෙනාව ෂර්ලොක් හොල්ම්ස් ගේ කතා සෙට් එකක්.. ඕනි අය මෙතනින් යන්න.. මම ගූගල් එකේ පොඩි සචින් පාරක් දානකොට තමා මේටික දැක්කෙ.. වැඩිහරියක් සුජීව ප්රසන්නආරච්චිගෙ පොත්.. දන්නවනෙ අපේ යාලුවො ආ.. නෑ.. යවුවනයො මේ මෙවුව බලන්න Adobe Flash Player එක ඕනා.. නැති අය මෙතනින් ගන්න.. හරි දැන් පහල ලින්ක් එකෙන් ගිහින් හොද හොද එවුව ඇතිවෙනකම් බාගන්න එකයි ඇත්තෙ... ඔන්න අපි ගියා.. අදහසකුත් දාලයන්න අමතක කරන්න එපෝ.. පී
Top
pdf da machan ?
ReplyDeleteow machan pdf.. aragenama balanna.. wadiya memory th na :D
Deleteok machan. thanks.
Deleteniyamai bro
ReplyDeletethanks yaluwa ..
ReplyDelete