කොහොමද යාලුවනේ ? මෙන්න අද මම ගෙනාව වෙනසකටත් එකක් පොඩ්ඩි මැජික් කෑලි ටිකක්.. ෆික්සු හැදෙනව ඈ.. කියන්නත් මොකද්ද වගේ.. තාම නිකම් මොකද්ද වගේ. මෙවුව බලල.. පී. හරි.. අපි කවුරුත් පාහේ Google භාවිතා කරනවා.. අන්තර්ජාලය තුල දිනකට එක්වතාවක් හො Google වෙත ගියෙනැත්නම් ඒක තමා පුදුමෙ.. ඉස්සරනම් මොකක් හරි දැනගන්න ඕන උනහම. පොත් පෙල්ල පෙල්ල.. දමාගෙන හොයන්නෙ.. ඒකට දැන්. ඇත්තටම කොච්චර කිවුවත් Google නැත්නම් අපි තව ගොඩක් පල්ලෙහ.. හෑ !! මූ කියන එවුව.. හරි හරි.. ඉතින් මේ අපි හැමදෑම කරන්නෙ Google එකට ගොහින් මොන මොනා හි සර්ච් කරන එකනේ.. ඉති Google සමාගම පොඩ්ඩෙ වෙනසකටත් එක්කද මන්ද පොඩි tricks වගයක් දාල.. දැන් හෙන කල්.. අපිට අලුත් ඈ.. පී.. අපි එහෙනම් මැජික් ටික එකින් එක බලමු.. මුලින්ම කියන්න ඕනෙ මෙවුව trick විතරයි. බියවන්න දෙයක් නෑ..
1. '' tilt '' මේ වචනෙ Google එකේ සර්ච් කරල බලන්න.. මොකෝ උනේ? මහ මගුලක් ඈ...
2. '' Google Gravity trick '' මේක සර්ච් කරල එකටම එන සයිට් එකට යන්න... ගිහින් තප්පර 5ක් විතර බලන් ඉන්නකො මොකෝ වෙන්නෙ බලන්න.. පී
3. '' Zerg rush '' මේක සර්ච් කරන්න බලන්න.. මෙකත් තප්පර 5ක් බලන් ඉන්න.. පී
4. '' Do a barrel roll '' මේක සර්ච් කරන්න කලින් කියන්න ඕනි ක්ලන්තෙ හැදෙන අය බලන්න එපා!!.. පී
5 www.lmgtfy.com මේ සයිට් එකට ගිහින් මොකක් හරි සර්ච් කරන්න.. දැන් යටින් දෙන ලින්ක් එකට ගිහින් බලන්න.. පී
කොහොමද යාලුවනේ මැජික් ටික? හොදයි නේද? මේව සර්ච් කරල ඒ ලින්ක් එක කාට හරි යවල බය කරන්න එහෙම ෆුලුවන් ඈ.. වෛරස් එකක් එහෙම ඇවිත් කියල.. පී තව තියෙනවා.. දැනට ඔය මදෑ නේ? තව වැඩකෑලි ටිකක් ඉදිරියෙ පොස්ට් එකකින් දාන්නම්.. ඔන්න මං ගියා.. අදහසක් දාල යන්න අමතක කරන්න එපා... පී
maru magic tika
ReplyDeletethanks :D
ReplyDeleteelas...
ReplyDeletethanks bro asanka
ReplyDeletepatta mcn
ReplyDeletethanks mcn
ReplyDelete