4

     

     

 

  

 

ලොකය පුරා බොහොද සීග්‍රයෙන් ව්‍යාප්ත උන දෙයක් තමා ජංගම දුරකථන.. මේව කා‍ලයෙන් කාලයට දියුණු වෙවී වෙනස් වෙනවා.. අලුත් අලුත් හැකියාවන් ඒවට ඇතුලත් වෙනවා.. ඉතින් මේ ජංගම දුරකථන කලාවෙ අලුත්ම රැල්ල තමා මේ Android කියන්නෙ.. ලොව පලමු Android Phone එක තමා T- Mobile G1 දුරකථනය.. මේක නිපදිලා තියෙන්නෙ 2008 වර්ශයේ..  වැඩි විස්තර දැගන්න මෙතනින් යන්න 



     Android දුරකථන විවිද සමාගම් වලින් නිශ්පාදනය කරනවා.. ඒවායි ප්‍රසිද්ධියක් උසුලන්නෙ Samsung , Sony , LG සමාගම් තමා..කවුරත් ඉතින් Android ගැන දන්නවවනේ... අෆි නොදන්න Android නෙහ් ?? පී... 



හරි ඒත් කවුද දන්නෙ Top 10 ම Android Phones මොනාද කියල? 2013 වසරේ හොදම Android Phones 10 බලන්න පහල ලින්කුව ක්ලික් කරන්න... 

අදහසකුත් දාල යන්න අමතක කරන්න එපා අපේ යාලුවො... පී එහෙනම් ඔන්න අෆි ගියා ඈ.... සුභ දවසක් ඔයාලට... පී !! 




Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top