Home
»
trick
» ඔබේ පරිගණකය ඇත්තටම speed කරගන්න (සොෆ්ට්වයා නැතුව)
කොහොමද යාලුවනේ? මෙන්න අද මම ගෙනාව පරිගණක භාවිතාකරන කොයි කාටත් පාහේ වැදගත් වන වැඩකෑල්ලක්.. පරිගණක භාවිතාකරන ගොඩක් යාලුවන්ට නැගෙන ප්රශ්නයක් තමා මේ පරිගණකය ස්ලෝ වීම මන්දගාමී වීම.. සමහර වෙලාවට ඔබ වැඩකරන මෘදුකාන්ග ප්රමානය වැඩි වීම. දත්ත ප්රමානය වැඩිවීම ආදී විවිද හේතූන් මත පරිගණකය වේගය අඩපන වීම සිදුවෙනවා.. අනිවාරයෙන්ම ඔබත් එවැනි මලපයිනා අවස්ථාවකට මුහුන දී ඇති. කියන්න දෙයක් නෑ ඒ වෙලාවටනම් ඉතින් මලම පයිනවා.. හරියට මෙන්න මේ වගේ ඈ.. පී.
අද වෙන විට මේ සදහා විවිද මෘදුකාන්ග ඇතිවෙන්න තියෙනවා. Ram booster, tuneup, ආදී විවිද ඒව.. මේව කියනතරම් පරිගණකයට යහපත් නෑ.. ඉතින් අන්න ඒකනිසා මං ගෙනාව අපිිටම පහසුවෙන් කරගන්න පුලුවන් වැඩක්. 100% වැඩ... කරලම බලමු.. මුලින්ම New Notepad එකක් Open කරගන්න ඔනි. දැන් මෙන්න මේක එහි Copy කර Past කරගන්න mystring= (800000) දැන් කැමති තැනක save එකක් දාගන්න. තවදෙයක් මේක save කරගන්න ඔනි මෙන්න මේ නමින් ram.vbe . දැන් එය Open කරන්න.. අනිවාරයෙන්ම ඔබේ පරිගණකය වේගවත් වේවි.
ඉතින් මේ වැඩකෑල්ල මම සොයාගත්ත දෙයක්නම් නෙවේ. මම දැක්කේ මෙන්න මේ Facebook page එකේ තිබිල.. ඔන්න එහෙනම් අපිගියා.. ලිපිය යම්තාක් දුරට හො වැදගත් උනානම් අදහසක් දාන්න අමතක කරන්න එපා....
elakiri
ReplyDeletethnks aah
ReplyDelete:d
ReplyDeletemaxxxxxa
ReplyDeletethanks mchn susantha :)
Deletewow it works perfect thanks
ReplyDeletewelcome bro shamil :)
Delete