6

    කොහොමද ගයිස්.. ඔන්න අද ගෙනාව පොඩි Trick එකක් Youtube එකේ සැරිසරන අයට. සමහර විට දන්නවත් ඇති. අවුලක් නෑ දන්නැති අයටයි ඔන්න. අපි ගොඩක් වෙලාවට Youtube එකේ මුකුත් Search කලාට Result එක අපිට ඕනි වදිහටම එන්නෑනෙ. එන්නෑ කියන්නෑ. ඒත් අවශ්‍ය විදිහටම එන්නෙ අඩුවෙන් තමා. ඉතින් මෙන්න ඒකට පොඩි Trick එකක්.

1. Channel - හිතන්නකො ඔයාට Youtube Channel විතරක් ලබාගන්න ඔනි කියල. පහල විදිහට Search කරල බලන්න

 

ඔබට අවශ්‍ය Channel Category එක, Channel

Ex: music, channel  

 

2. this week | today | this month - Video Upload වුන කාලය

Ex: farcry 4, today

 

3. Movie - චිත්‍රපට පමනක් ලබාගැනීමට

Ex: transformers, movie


4. HD - HD Video Result පමනක් ලබාගැනීමට

Ex: need for speed, hd 

 

5. 3D - 3d Video Result පමනක් ලබාගැනීමට

Ex: avatar, 3d 

 

6. Playlist - Playlist Result පමනක් ලබාගැනීමට

Ex: music, playlist

 

7. Long - විනාඩි 20 වැඩි Video Result ලබාගැනීමට

Ex : rap music, long

 

   මේ විදිහට ඔයාලට පුලුවන් Youtube එකේ ඔබට අවශ්‍ය result එක හරියටම අවශ්‍ය ලෙසටම ලබාගන්න. මම හිතනව youtube එකේ ගොඩක් වෙලා සැරිසරන අපේ යාලුවන්ට මේ ක්‍රමය ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියල. එහෙනම් අපි ගියා. ප්‍රයෝජනවත් ලිපියකින් නැවත හමුවෙමු. කමෙන්ට් එකකුත් දාන් යන්න ඈ :3

 

Post a Comment Blogger

වචනයකින් හරි Comment කරල ගියාට බොහොම ස්තූති !

 
Top