windows 8.. කොහොමද? ඔන්න මං ඊයෙ ගෙනාව windows 7 යාලුවන්ට skin pack එකක්.. ඔන්න ඉතින් ඒකට මොකද කියන්න අද ගෙනාව windows 8 යාලුවන්ට skin 30 ක්.. skin විතරක් නෙවේ themes, visual styles එහෙමත් එකක්.. windows 8 වල සාමාන්‍ය පෙනුම ටිකක් අනේමන්ද වගේනෙ.. ඉතින් windows 8එක ලස්සන කරගනන්න්න පුලුවන් ලොවෙත්නැතුව ඔයාලට ඔන්න.. පහල බලන්න හොදද කියලා...
හොදා වගේ නේ.. සුපිරිනේ.. තව 30 ඈ.. පල්ලහින් සයිට් එකට ම ගිහින් හොද හොද එවුව බාගන්න.. කොමෙන්ටුවකුත් දාන්යන්න හොදේ..
ela ela mama hithanne mama thamai mulinma kiyeuweth :D
ReplyDeleteaththatama ow.. :p thnks mchn :D
ReplyDeletepattaa.
ReplyDeletethnks for comment
Deleteනියමයි සහෝ...
ReplyDeleteතෑන්කූ බ්‍රෝ..
Delete